ශ්‍රී ලංකාවේ මුල්‍ය පද්ධතියේ කේන්ද්‍රිය ස්ථානය පිළිබඳව සලකා බලන විට ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ ස්ථානයක් හොබවයි. මුලික වශයෙන්ම ශ්‍රී ලංකා රුපියලේ අගය සුරක්ෂිත කිරිම, බැංකු, මුල්‍ය ක්‍රමය හා ගෙවීම් පද්ධතිය සුරක්ෂිත කිරීම මහ බැංකුවේ වගකීම් අතර වේ. 1949 අන්ක 59 දරන මුදල් නීති පනත යටතේ 1950 අගෝස්තු 28 වන දින ඇමරිකානු ජාතික johne exter මහතා විසින් ශී ලංකා මහ බැංකුව පිහිටවන ලදි. කාලීනව වන ආර්ථික වෙනස්කම් හඳුනා ගනිමින් අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය මහ බැංකුව ක්‍රියාත්මක වීම තුළ දක්නට ලැබේ.

2026-02-26

























































































































































































































































































































































































































































































































































































































































































